කොපිරයිට් ගැටලු ඇති නිසා අපේ වෙබ් අඩවියේ චිත්‍රපට ලින්ක්ස් දෙන්නෙ නෑ. ඒ් වගේම වෙබ් අඩවියෙන් දෙන කිසිම ඩවුන්ලෝඩබල් ෆයිල් එකක අපි ටොරන්ට් ලින්ක්ස් දෙන්නෙ නෑ.ඒ්ත් විශේෂයෙන් ඉන්දියන් චිත්‍රපට බාගත කරගැනීමේදී අපේ උපසිරැසිය නොගැලපෙන බව කියලා අපිට ගොඩක් අය මැසේජ් දානවා. ඒ්ක නිසා ඔයාලට පුලුවන් හරිම වීඩියෝ පිටපත නොලුබුනොත් අපේ ලයිව් චැට් ඒකෙන් ඉල්ලන්න . ඉල්ලන හැමෝටම ඩවුන්ලෝඩබල් ලින්ක් ඒක දෙන්නම්.